දේශීය

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – නුගේගොඩ නාවල පාරේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් තිදෙනෙක් මිය ගොස් ඇත.   

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු හා එම රථයේ කුලී පදනම යටතේ ගමන් ගත් දෙදෙනෙක් එසේ මිය ගොස් ඇති අතර ,රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

එම පුද්ගලයන් දෙදෙනා නුගේගොඩ සහ හපුතලේ පදිංචිකරුවෝ වෙති.

 

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් 11, 000 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

මාකඳුරේ මධුෂ්ගේ දේහය ඥාතීන් වෙත[PHOTOS]

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment