Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩ මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි දහසක පමණ මුදලක් ප්‍රමාණයක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. තැන්පත්කරුවන් 2,500කගේ පමණ මුදල් වංචා කර ඇති බවයි හෙළිවී තිබේ. ‍මෙරට ප්‍රධාන බැංකු තුනක මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11ක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Related posts

ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ඉක්මවයි

Mohamed Dilsad

වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

புளிச்சாக்குளம், தாராக்குடிவில்லு முஸ்லிம் மகாவித்தியாலயத்தின் வைர விழா…

Mohamed Dilsad

Leave a Comment