Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගතවූ කාලය තුළ රියදුරු බලපත්‍ර 3,200ක් අධිකරණයෙන් තාවකාලිකව තහනම් කරලා

මෙම වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3,249 ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසුවේ. රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරැදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව ඔහු පැවසීය.

Related posts

எரிபொருள் விலை நிர்ணயம் இன்று

Mohamed Dilsad

Afghan Military Officers go missing after training in US

Mohamed Dilsad

වළවේ ගඟට පැන්න කතක් බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment