දේශීය

ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ඉක්මවයි

(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත මේ වන විට පැමිණිලි 1187 ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

කොමිසම වෙත පැමි‍ණිලි භාර ගැනීමේ කටයුතු හෙට (06) දිනයෙන් අවසන් වීමට නියමිතය.

පැමිණිලි භාර ගැනීමෙන් අනතුරුව ඒවායේ මූලික පරීක්ෂණ කටයුතු ජනා‍ධිපති කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අතර අනතුරුව සාක්ෂි විමසීමේ කටයුතු කොමිසමේ සාමාජිකයින් විසින් ආරම්භ කරනු ඇත.

Related posts

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මතුවූ පොකුර නිසා සමාජය අවධානමේ

Mohamed Dilsad

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 277ක්

Mohamed Dilsad

Leave a Comment