Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

ගෑස් මිල ඉහළ දැමීම සඳහා සමාගමක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් මෙරට ගෑස් මිල ඉහළ දැමිය යුතු බවද සමාගම පෙන්වා දී තිබේ. ගෑස් මිල ඉහළ නොදැමුවොත්,  මෙහෙයුම් පිරිවැය පියවා ගැනීමේ බරපතල අර්බුදයක් ඇතිවන බවද එම සමාගම් සදහන් කර ඇත.

මෙම මස තිස් වැනිදාට යෙදෙන ගෑස් මිල සංශෝධනයේදී අදාළ මිල වැඩි කිරීම සිදුවනු ඇති බවට එම සමාගම සඳහන් කරයි.

Related posts

Elections Commission requests Facebook to remove sponsored pages, paid election ads

Mohamed Dilsad

லோட்டஸ் டவரிலிருந்து தமிழ் இளைஞன் எவ்வாறு விழுந்தார்..உண்மைக் காரணம் வௌியானது..!

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment