දේශීය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (28) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

 

ඒ අනුව සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව පැවැත්වෙනු ඇත.

 

 

Related posts

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද? නැත්ද ? තීරණය දෙසැම්බර් 31දා

Editor O

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක්

Mohamed Dilsad

නීතිවිරෝධීව ගෙන ආ ඔක්සිමීටර් තොගයක්

Mohamed Dilsad

Leave a Comment