දේශීය

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතුය.

 

මීට පෙර එම ගාස්තුව පැවතියේ රු 50,000ක් ලෙසය.

Related posts

පාකිස්තාන හමුදාව සමඟ පැවැති ‘Shake Hands -1’ යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වේ [VIDEO]

Mohamed Dilsad

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදුලිය බිද වැටීම්

Mohamed Dilsad

Leave a Comment