Trending Newsඑසැන පුවත්දේශීය

පොල් මිල එලොව පොල් පෙන්නයි.

පොල් ගෙඩියක් රු. 140-180 ත් අතර මිලකට අළෙවිවන බව වෙළෙඳුන් සඳහන් කරති.ලොකු පොල් ගෙඩියක විකුණුම් මිල රු. 200ක් පමණ වන බවද වෙළෙඳසැල් හිමියන් සඳහන් කරති. ඉතිහාසයේ පොල් ගෙඩියක මිල රු. 200ක් දක්වා ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවද වෙළෙඳුන් සඳහන් කරති.

මේ අතර, පොල්තෙල් බෝතලයක මිල ද රුපියල් 580 ක වැඩි බවද වෙළෙඳුන් සඳහන් කරති. වඳුරන්, රිලව්, දඬු ලේනුන් වැනි සතුන්ගෙන් පොල් වගාවට සිදුවන හානි පාලනය සඳහා වත්මන් ආණ්ඩුවට ද නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ද පොල් වගාකරුවන් සඳහන් කරති.

Related posts

H. G. Sumanasinghe appointed Customs Acting DG

Mohamed Dilsad

நாவலப்பிட்டியில் ரயில் தடம்புரண்டது மலையக ரயில் சேவை உலப்பனை வரை மட்டுபடுத்தப்பட்டுள்ளது

Mohamed Dilsad

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

Editor O

Leave a Comment