Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

අලුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අලුත් විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එහි ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතයි.

පැරණි විදේශ ගමන් බලපත්‍රයේ පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විත අතර අලුත් විදේශ ගමන් බලපත්‍රයේ ”පී” අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ ”එන්” අංකයයි. අලුත් විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූප කිහිපයක් මේවන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි. එම ඡායාරූප පහතින්

Monara

Related posts

இலங்கை யுத்தம் தொடர்பில் ஆய்வு மேற்கொண்ட அஸ்மா ஜஹாங்கிர் காலமானார்

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

Huge cyclone makes landfall in Australia

Mohamed Dilsad

Leave a Comment