Trending Newsඑසැන පුවත්දේශීය

මගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.

(UTV | කොළඹ) –

වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම දුම්රිය සේවකයන් අද(10) දවල් 12 පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නියෝගයක් නිකුත් කර තිබේ. සියලු දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය ට වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි.

එම නියෝගය පිළිපදින්නේ නැති සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයන් එම නියෝගය පිළිපදී ද…?

එම නිවේදනය පහතින්

Related posts

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගුරුවරුන්ගේ වැඩ වර්ජන ගැන ඇමති සුසිල්ගෙන් සැර කතාවක්

Editor O

அரசியலில் உள்ள அனைவரும் ஊழல் மோசடியாளர்களை பாதுக்கின்றனர் – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment