Trending Newsඑසැන පුවත්දේශීය

මගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.

(UTV | කොළඹ) –

වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම දුම්රිය සේවකයන් අද(10) දවල් 12 පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නියෝගයක් නිකුත් කර තිබේ. සියලු දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය ට වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් .මුදලිගේ මහතා පවසයි.

එම නියෝගය පිළිපදින්නේ නැති සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වෙත අවසාන නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.

වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයන් එම නියෝගය පිළිපදී ද…?

එම නිවේදනය පහතින්

Related posts

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල තුළ සිදුවූ වෙඩි තැබීමෙන් සිව් දෙනෙක් මිය යයි

Mohamed Dilsad

Another No-Confidence Motion submitted against Minister Faizer Mustapha

Mohamed Dilsad

அமைச்சர் ரிஷாதிற்கு எதிரான நம்பிக்கையில்லா பிரேரணையானது அரசியல் பொறாமை என்பது தெளிவாக தெரிகிறது – இராஜாங்க அமைச்சர் அப்துல் மஹரூப்

Mohamed Dilsad

Leave a Comment