දේශීය

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවී ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවිය.

 

ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.

 

Related posts

නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

අද සිට අධිකරණ කටයුතු අධියර කිහිපයක් යටතේ

Mohamed Dilsad

සනත් නිශාන්තගේ සහෝදරයා බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment