දේශීය

නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබේ.

 

ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

 

අප වාර්තාකරු පැවසුවේ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ බස් ගාල් කර ඇති බවයි.

Related posts

ජනාධිපතිවරණය කල්දැමීමට කිසිදු හැකියාවක් නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්

Editor O

කොරෝනාවට එරෙහිව සටන් කරන වැඩකරන ජනතාවට අගමැති උත්තමාචාරය

Mohamed Dilsad

ආණ්ඩුවේ වගකීම් විරහිත බව නිසා, විදේශ ආධාර නොලැබීමේ අවධානමක්..! – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment