Trending Newsඑසැන පුවත්දේශීය

රාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙයි.

(UTV | කොළඹ) –

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරනවා. ඒ ස‍ඳහා අපේ සන්ධානයක් තියෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපේක්ෂා කරනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔලුව උස්සලා බලයට එයි කියන බය යම් කණ්ඩායමකට තියෙනවා. ඒ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අකුල් හෙළනවා යැයි ද කීවේය.

Related posts

එළිමහන් සංගීත ප්‍රසංගවලටත් අවසර

Mohamed Dilsad

රටපුරා දැවැන්ත විරෝධතා

Mohamed Dilsad

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

Editor O

Leave a Comment