Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

(UTV | කොළඹ) –

එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙන අතර, එක්සත් රාජධානියේ මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයකි.

 

Related posts

தபால் திணைக்கள ஊழியர்களின் போராட்டத்தால் இன்றும் தபால் சேவை ஸ்தம்பிதம் அடைந்துள்ளது

Mohamed Dilsad

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

Mohamed Dilsad

Indonesia and Sri Lanka talk to boost trade and economic relations

Mohamed Dilsad

Leave a Comment