Trending Newsඑසැන පුවත්දේශීය

රාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙයි.

(UTV | කොළඹ) –

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරනවා. ඒ ස‍ඳහා අපේ සන්ධානයක් තියෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපේක්ෂා කරනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔලුව උස්සලා බලයට එයි කියන බය යම් කණ්ඩායමකට තියෙනවා. ඒ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අකුල් හෙළනවා යැයි ද කීවේය.

Related posts

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට පෙරවරුවේ ඉවතට

Mohamed Dilsad

Heavy rain expected across the Island tomorrow

Mohamed Dilsad

මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයි

Editor O

Leave a Comment