දේශීය

බොර තෙල් මිල වෙනස් වෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි.

 

විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවය

Related posts

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තවත් 37 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට යැවීමට තැපැල් පහසුකම් නොමිලේ

Editor O

Leave a Comment