දේශීය

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තවත් 37 දෙනෙක් අත්අඩංගුවට

(UTV |ගම්පහ) – ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද වන විට 302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු ඊයේ දිනයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මේ දක්වා වාහන 53 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

සත්‍ය සහ සංහිදියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය මොණරාගල දී

Editor O

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

ඔබේ ජනතාවට බර ගන්න බැරි නම් අපි කොහොමද මුදල් දෙන්නේ ඇහුවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment