දේශීය

බොර තෙල් මිල වෙනස් වෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි.

 

විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවය

Related posts

පිළිකාකාරක පොල්තෙල් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම්

Mohamed Dilsad

අත්අඩංගුවට පත් සරසවි සිසුන් යළි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලාට ඇප

Mohamed Dilsad

Leave a Comment