දේශීය

දිනය තුළ නව ආසාදිතයින් 694ක්[UPDATE]

(UTV |කොළඹ ) – අද දිනය තුළ  තවත් කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 694 දෙනෙකු හදුනා ගෙන තිබේ.

(UTV |කොළඹ) – නව කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද (09) දිනයේදී මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා ගියේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,096ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එම ආසාදිතයින්ගෙන් 316ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළෙහි ආශ්‍රිතයින් වන බවත්, 43ක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතවත් වාර්තා වී තිබේ.

Related posts

අද සිට කොටස් වෙළඳපළ ගණුදෙනු සිදුවෙන ආකාරය

Mohamed Dilsad

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට

Editor O

PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරලා

Mohamed Dilsad

Leave a Comment