දේශීයව්‍යාපාරික

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා සංකීර්ණයේ තිබූ ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයාගෙන තිබේ.

ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදිය.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පරිභෝජනය නුසුදුසු ළුෑණු හොඳ තත්ත්වයේ පවතින ළුෑණු සමග මිශ්‍ර කර අලෙවි කර ඇති බවයි.

Related posts

තවත් කොරෝනා මරණ කීපයක් – සමස්ථය 50 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

කොළඹ පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment