Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම උසාවි යයි.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා බද්දක් අය කිරීම දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

කණ්ඩායම් නායිකා චමරි අතපත්තු සහ උප නායිකා අනුෂ්කා සංජීවනි ද පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමටයි දේශීය ආදායම් දෙපාර්තරෙම්න්තුව තීරණය කළේ.

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ද අදාළ තීරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අප්‍රේල් මස 03 වැනිදා අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

Related posts

දේශීය කිරිපිටි මිලත් ඉහළ දැමීමට සූදානම්

Mohamed Dilsad

இராணுவ நடவடிக்கைகளுக்காக ஹம்பாந்தோட்டை துறைமுகம் பயன்படுத்தப்படமாட்டாது

Mohamed Dilsad

Varsity students to march against SAITM

Mohamed Dilsad

Leave a Comment