Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට යැවීමට තැපැල් පහසුකම් නොමිලේ

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත නොමිලේ යැවීමට හැකි බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

ඒ සඳහා ගාස්තු අය නොකරන බවත්, අපේක්ෂකයින්ට සිය  ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය ලිපිලේඛන ද  තැපැල් මගින් නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට කිසිදු බාධාවක් නැතැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Sigiriya visitors can purchase entrance tickets online

Mohamed Dilsad

Sri Lanka eager to work with the maritime powers – Ambassador

Mohamed Dilsad

Anjalika takes on Tania in Under 18 final

Mohamed Dilsad

Leave a Comment