දේශීයව්‍යාපාරික

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපලේ රත්තරන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙරට රත්තරන් මිල මේ වනවිට දැක්වෙන්නේ කැරට් 22 පවුමක් රුපියල් 118,000 ක් ලෙසයි.

රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළදපොලේ අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව රත්තරන් මිල සියයට 4 යි දශම 1 යි 8 ක වර්ධනයක් පෙන්වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තාවකාලිකව අමුත්තන්ට වැසෙයි

Mohamed Dilsad

ආර්ථික අර්බුදය විසඳන්න ජනපතිගෙන් ආර්ථික කවුන්සිලයක්

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල්වල මිල වැඩිවීමක් නොවන බව ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment