ගොසිප්

“බැසිල්ට මොළ 7ක් තියෙනවා තමයි” – ජයන්ත කියයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතාද ඊයේ(20) පැවති අයවැය විවාදයේදී අදහස් දැක්වුවා.

විපක්ෂය සම්ප්‍රදායිකව අයවැයට විරුද්ධවීම රටට සාපයක් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදවද ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා මෙහිදී අදහස් දැක්වුවා.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

හරීන් ප‍්‍රනාන්දුට හෘදයාබාදයක්…

Mohamed Dilsad

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

Mohamed Dilsad

Leave a Comment