දේශීයව්‍යාපාරික

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපලේ රත්තරන් මිල මේ වනවිට සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙරට රත්තරන් මිල මේ වනවිට දැක්වෙන්නේ කැරට් 22 පවුමක් රුපියල් 118,000 ක් ලෙසයි.

රත්‍රන් අවුන්සයක මිල ලෝක වෙළදපොලේ අද වනවිට සදහන් වූයේ ඩොලර් 1,862 යි දශම 5 යි 6 ක් ලෙසයි.

එය ඉකුත් මාසයට සාපේක්‍ෂව රත්තරන් මිල සියයට 4 යි දශම 1 යි 8 ක වර්ධනයක් පෙන්වන අතර විශේෂඥයින් පවසන්නේ ඉදිරියේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 1,900 සීමාවද පසුකර යනු ඇති බවයි.

Related posts

කතානායක ආචාර්යය අශෝක රංවල,, පශ්චාත් උපාධිය කළේ යැයි කියන විශ්වවිද්‍යාලය ගැන තලතා අතුකෝරලගෙන් ප්‍රකාශයක්.

Editor O

ආණ්ඩුව රු. බිලියන 1,225.9 ක මුදල් මුද්‍රණය කරලා

Editor O

ශානි අබේසේකරට ආරක්ෂාව ලබාදීමට පියවර

Mohamed Dilsad

Leave a Comment