දේශීය

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 725 ක් – මරණ 22 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 55 දහස් 929 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

කොවිඩ් ආසාදිත මරණ 22 ක් පෙරේදා දිනයේදී මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 108 දක්වා ඉහළ ගියා.

මේ දක්වා සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 26 දහස් 353ක්.

15 දහස් 468 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Related posts

කාදිනල් හිමියන් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

Mohamed Dilsad

දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව, අනුරාධපුර මහාධිකරණයෙන් නියෝගයක්

Editor O

රන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment