Trending Newsඑසැන පුවත්දේශීය

බිබිල ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ලොකුම වැඩක් කරයි.

බිබිල ප්‍රාදේශිය සභාවේ මංගල සැසිවාරය (06) වනදා ආරම්භ කළ අතර එහි සභාපති ලෙස පත්වූ ජාතික ජනබලවේගයේ සරත් විදානගමගේ තමන්ට වෙන්කර තිබූ පුටුව ඉවත්කර සාමාන්‍ය වේවැල් පුටුවක් ගෙන සභාවාරය මෙහෙයවා තිබේ.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් බිබිල ප්‍රාදේශිය සභාවේ ආසන 18න් 10ක් ජාතික ජනබලවේගය ලබාගත්තේය. ජුනි 6 පැවති මෙම මංගල සැසිය සඳහා සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු සහභාගී වූ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා සහභාගීව නැත.

Related posts

அரசுக்கு எதிரான எதிர்ப்பு பேரணியில் மக்கள் விடுதலை முன்னணி

Mohamed Dilsad

රට පුරා විදුලිය බිඳවැටීම් පනස් දහසක්

Editor O

කොරෝනා නිසා පුද්ගලයින්ට හා ව්‍යාපාර සඳහා ණය පහසුකම්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment