දේශීය

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම හිස් වෙයි

(UTV| දියතලාව) –  දියතලාවේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව යුද හමුදාව සඳහන් කරයි.

මෙහි රැඳී සිටි අවසන් 33 දෙනාද අද දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරුගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් අවසන් වෙයි.

මේ වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස 479 ක් බව යුධ හමුදා කඳවුර සඳහන් කරයි.

Related posts

පාන් පිටි මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහි චෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

රාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment