දේශීය

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම හිස් වෙයි

(UTV| දියතලාව) –  දියතලාවේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව යුද හමුදාව සඳහන් කරයි.

මෙහි රැඳී සිටි අවසන් 33 දෙනාද අද දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරුගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් අවසන් වෙයි.

මේ වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස 479 ක් බව යුධ හමුදා කඳවුර සඳහන් කරයි.

Related posts

අද හා හෙට විදුලය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment