දේශීය

පාන් පිටි මිල නැවතත් ඉහළට

(UTV | කොළඹ) – පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබේ.

ප්‍රීමා සමාගම පැවසුවේ ඒ අනුව පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවය.

Related posts

සම්පූර්ණ ධාරිතාවයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

උපාධිය ගැන පළවන වාර්තා අසත්‍යයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

Editor O

Leave a Comment