Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විදේශගතවෙලා.

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදේශගතවී ඇතැයි සඳහන්. මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සඳහා විදේශගතව ඇතැයි සඳහන්.

ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු සහල් මෝල් නිරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර අධිකරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රඳවා සිටී. ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඉහළ දමන ලද නව පාලන මිලට සහල් නිකුත් කිරීමට සහල් මෝල් හිමියන් එකඟවූහ.

Related posts

பாகிஸ்தான் எதிர்க்கட்சி தலைவர் சிறையில் அடைப்பு

Mohamed Dilsad

மாணவர்களின் ஆர்ப்பாட்டப் பேரணி மீது கண்ணீர்ப் புகை பிரயோகம்

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පුද්ගලයන් 17,717 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment