දේශීය

සම්පූර්ණ ධාරිතාවයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්

(UTV | කොළඹ) – දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත්, මේ වනවිටත් 50% ක ධාරිතාවයකින් යුතුව ශිෂ්‍යයින් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.

එහෙත් සම්පූර්ණ ධාරිතාවයෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Related posts

නුවර මාර්ගය කඩවතින් මංතීරුවක් වසා දමයි

Editor O

පාස්කු ප්‍රහාරය ගැන මුස්ලිම් සංවිධාන කිහිපයකින් ඒකාබද්ධ නිවේදනයක්

Editor O

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment