දේශීය

රාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඊයේ (05) උදෑසන කාලයේ දී එම මළ සිරුර හමු ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

 

මෘත ශරීරය වයස අවුරදු 65ත් 75ත් අතර උස අඩි 06යි අඟල් 02ක් පමණ වන පිරිමි අයකුගේ වන අතර, තළෙළු සිරුරක්, සුදු කොණ්ඩය මැද තට්ටය සහ උඩු රැවුල හා යටි රැවුල් වවා ඇති බව සඳහන්ය.

 

මියගිය පුද්ගලයා, සුදු හා ළා අළු වර්ණයෙන් යුතු කමිසයක් හා අළු පැහැති කොටු සහිත කලිසමක් හැඳ ඇති බව පොලීසිය පවසයි.

Related posts

රථයක් පෙරළීමෙන් අට දෙනෙකුට තුවාල

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

Mohamed Dilsad

අගමැති ඉවත්වෙයි?

Mohamed Dilsad

Leave a Comment