Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු සීමාව තුළ ස්ථානගත කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබේ.

රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදුකළ ප්‍රකෝපකාරී ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ, මොස්කව්හි අවසාන විසඳුම සෝවියට් දේශයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතු බවය.

එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ආරක්ෂිත පියවරක් ලෙස අමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු සීමාව තුළ ස්ථානගත කර ඇති බව සඳහන්.

Related posts

Dry weather with cold nights to prevail

Mohamed Dilsad

හිටපු ජනපති රනිල්ට, ඉහළ අධිකරණයක නඩුදාන බව නීතිපති කියයි

Editor O

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment