දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටවගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහල ගොස් තිබේ.

Related posts

ඇමරිකාවෙන් පැනවෙන සැබෑ බද්ධ සියයට 58%ක්…?

Editor O

ගාමිණී සෙනරත්ට අග්‍රාමාත්‍ය ලේකම් ධුරය

Mohamed Dilsad

කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ ඇගයුමට

Mohamed Dilsad

Leave a Comment