ක්‍රීඩා

2020 IPL තරඟාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට යෝජනාවක්

(UTV | කොළඹ) – මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාවේ සත්කාරකත්ව ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අයි. පී. එල් තරගමාලාව දින නියමයක් නොමැතිව කල් දමනු ලැබීය.

තවත් මාස දෙකකින් පමණ ඒ පිළිබඳ යෝජනාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා තියා සිටියේය.

පවතින තත්ත්වය මත ඉන්දියාව තුළදී මෙවර එය පැවැත්වීමට නොහැකි වුවහොත් එය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අවස්ථාව ලබා ගැනීම ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.

 

Related posts

BPL විස්සයි 20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක්

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

Mohamed Dilsad

Leave a Comment