ව්‍යාපාරික

රෙදි සේදීමට නව සබන් කැටයක් හෙට වෙළඳපලට

(UTV | කොළඹ) – රෙදි සේදීම සදහා නියමිත ප්‍රමිතියෙන් යුතු සබන් වර්ගයක් හෙට දිනයේදී වෙළදපලට හදුන්වාදෙන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.  

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් කල් මෙරට ජනතාව රෙදි සේදිම සදහා භාවිත කර ඇත්තේ නියමිත ප්‍රමිතියෙන් තොර සබන් බවයි.

Related posts

කොළඹ ආකේඩ් පරිශ්‍රයෙන් නව අංග රැසක් සමඟ ගුණාත්මක සේවයක්

Mohamed Dilsad

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

Mohamed Dilsad

විදෙස්ගත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට

Mohamed Dilsad

Leave a Comment