ව්‍යාපාරික

මිලියන 32,500 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද

(UTV | කොළඹ) – අද (30) දිනයේදී රුපියල් මිලියන 32,500ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙහිදී වසර 4 යි මාස 7 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 15,000 ක බැදුම්කර නිකුත් කෙරෙනු ඇත.

වසර 7 යි මාස 08 කින් කල් පිරෙන පරිදි ඉතිරි මිලියන 17,500 ක බැඳුම්කර නිකුත් කෙරෙන බව මහ බැංකුව දැනුම් දෙයි.

Related posts

මිරිදිය ධිවර නිෂ්පාදනය ලබන වසර අවසන් වීමට පෙර දෙගුණයකින් වැඩිකිරීමට පියවර

Mohamed Dilsad

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් පහළට

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ පහළට

Mohamed Dilsad

Leave a Comment