දේශීය

කොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත් වේ.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටින බවට වාර්තා වේ.

Related posts

බස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයට

Mohamed Dilsad

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment