දේශීයප්‍රමුඛ පුවත 2

තවත් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ගණන 2576ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

Mohamed Dilsad

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

පාසල් ප්‍රවාහන වාහනවල සෞඛ්‍යාරක්ෂාව බැලීමට අද විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment