දේශීය

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෙම ආසාදිතයන් අතරට කාන්තා රැඳවියන් 22 ක් සහ පිරිමි රැඳවියෙකු ද ඇතුළත්ව සිටින බව සඳහන්.

 

 

 

Related posts

මල්වඩම් සිද්ධියේ, නීතිපති උපදෙස් ගන්න පොලීසිය කාලය ඉල්ලයි. නඩුව පෙබරවාරි 10 ට කල්තබයි.

Editor O

බිත්තර මිල යළි ඉහළ ට

Editor O

පහළ කඩුගන්නාව පාර තවදුරටත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment