දේශීය

කොරෝනා ආසාධිත බවට සැක රෝගීන් තවදුරටත් ප්‍රතිකාර

(UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට නව කොරෝනා වෛරසය ආසාධිත බවට සැකකෙරෙන රෝගීන් 17 දෙනෙකු අයි ඩී එච් උණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔවුන් කිසිවෙකුටත් වෛරසය වැළඳී ඇතැයි මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බව අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක් වෙයි.

ගතවූ පැය 24 තුළ සැක සහිත රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත තිබේ.

Related posts

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

වාහනයට මත්ද්‍රව්‍යයක් දැමූවේ යැයි කියූ කොල්ලුපිටිය පොලීසියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

Editor O

විදුලිබල මණ්ඩලයේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරයි

Editor O

Leave a Comment