ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39 ක්

(UTV| කොළඹ) – විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 39 ක් ලබාදීමට සුදානම් වේ.

මේ බව  ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

විශේෂයෙන් මානුෂීය සේවා හා ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බවද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී  ඇමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලය පැවසුවේ ඒ සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණි හා නීති උල්ලංඝනය කිරීම් 275ක්

Mohamed Dilsad

අදත් සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

උතුරු අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙසට නියෝග

Mohamed Dilsad

Leave a Comment