ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණි හා නීති උල්ලංඝනය කිරීම් 275ක්

(UTV|කොළඹ) – මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 275ක් වාර්තා වී තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව 2017.12.09 වැනි දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 191ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 84ක් වාර්තා වේ.  මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 55ක් වේ.

පහරදී තුවාල සිදුකිරීම, බැණ තර්ජනය කිරීම හා බියගැන්වීම්, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම්, ඡන්ද නාමලේඛන සම්බන්ධව, පෝස්ටර්  කටවුට් හා දේපලවලට අලාභ හැකි සිදු කිරීම, ද්‍රව්‍ය, මුදල් හා උපකරණ බෙදීම, ඡන්ද පෝස්ටර් සන්තකයේ තබාගැනීම යනාදී හේතු යටතේ මෙම පැමිණිලි ලැබී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ග්ලයිෆොසේට් තහනම අද (16) සිට නැවත

Mohamed Dilsad

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

Mohamed Dilsad

Leave a Comment