ප්‍රමුඛ පුවත 1

අදත් සුළගේ වේගය ඉහළට

(UTV| කොළඹ) – අද දිනයේත් හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වන බව  දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ලබන 16 වනදා තෙක් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

අගමැති ලබන සතියේ ඉන්දියාවේ සංචාරයක

Mohamed Dilsad

දුම්රිය පැය 48 ක වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment