ප්‍රමුඛ පුවත 1

දුම්රිය පැය 48 ක වර්ජනයක

(UTV|කොළඹ) – දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට අද(11) පෙරවරුවේ රැස්වූ දුම්රිය මෙහෙයුමේ අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව තීරණය කළ බව, දුම්රිය ලෝකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාද කිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය සිදු කෙරෙන බවද එ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරුණ පුවත් පතේ බොරුව ඇමති මංගල හෙළි කරයි [VIDEO]

Mohamed Dilsad

පැනපු අයට ඇමතිකම් නොදෙන්න දැඩි තීරණයක්

Mohamed Dilsad

හලාවත අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් මුදල් සොරකම් කරයි

Mohamed Dilsad

Leave a Comment