ප්‍රමුඛ පුවත 1

පැනපු අයට ඇමතිකම් නොදෙන්න දැඩි තීරණයක්

(UTV| කොළඹ) – පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වන අයට ඇමති තනතුරු නොදෙන බව ජනපති කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි වෙයි.

ඊයේ (18) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවක් පවත් වුණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්මෙ දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුවට සහය දීමට යන මන්ත්‍රීවරුන්ට ඇමති තනතුරු නොදීමට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාදුන් බවයි.

මේ සම්බන්ධයෙන් බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපලේ සේවයට සුනඛයින්

Mohamed Dilsad

විශාලම හෙරොයින් තොගයට සම්බන්ධ සැකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

සතියක් තුළදී පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත යවන්න -ඇමති උපදෙස්

Mohamed Dilsad

Leave a Comment