දේශීයව්‍යාපාරික

ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – 12.5 kg ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා මිලට ගැනීමට පැවතිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින් සහ එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.   

 

 

Related posts

පල්ලේකැලේට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනපති උපදෙස්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට පියවර නොගත්තැයි, ශානි අබේසේකරට එරෙහිව නඩු දාන්න සාක්ෂි නැහැ – නීතිපති

Editor O

Leave a Comment