ක්‍රීඩා

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පිලට දරුණු පරාජයක්

(UTV| දකුණු කොරියාව) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අද (09) පැවති තරගයකින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට සත්කාරක දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම සමත් විය.   

අද පස්වරුවේ පැවති එම තරගය දකුණු කොරියාව ජය ගත්තේ ගෝල 5 ට 0 ක් ලෙසයි.

Related posts

T20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් , පළමු ජයග්‍රහණය වාර්තා කරයි

Mohamed Dilsad

පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment